Thursday, 3 April 2014

Bangaru kodipeta (2014) බංගාරු ගෝඩි පෙත්තා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bangarukodipeta .මේහි අධ්‍යක්ෂනය Raj Pippalla අතින් සිදුවිය. රචනය  Prasad Varma Penmatsa අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Navdeep රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Swati Reddy රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Santosh / Ram / Laxman / Sanchalana වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB WEB HD torrent


විඩියොව මෙතනින් බලන්න Bangaru kodipeta (2014)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.