ARROW Season 2 Episode 19 ( The Man Under the Hood ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 2වන අදියර 19 වන කොටස
ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 2 Episode 18. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට කතා මාලාව සම්පුර්ණයෙන්ම ඔයාලා හැමොම නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ 2014 වසරේ අප්‍රේල් මස 16 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Manu Bennett / Susanna Thompson / Paul Blackthorne / Caity Lotz / Chelah Horsdal / Richard Keats / David Nykl / Danielle Panabaker / Carlos Valdes වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය arrow අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 178MB Season 2 Episode 19 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB Season 2 Episode 19 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 2 Episode 19 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB Season 2 Episode 19 torrent
විඩියොව මෙතනින් බලන්න ARROW Season 2 Episode 19 (2014) Official Trailerස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.