Saturday, 8 March 2014

The Wolf of Wall Street (2013) විදියේ සල්ලාලයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Wolf of Wall Street.මේහි අධ්‍යක්ෂනය Martin Scorsese අතින් සිදුවිය. රචනය  Terence Winter අතින් සිදුවිය. තිර රචනය  Terence Winter අතින් සිදුවිය. Jordan Belfort ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන Leonardo DiCaprio සහා Jonah Hill රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Margot Robbie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Matthew McConaughey / Kyle Chandler / Rob Reiner / Jon Bernthal / Jon Favreau / Jean Dujardin / Joanna Lumley / Cristin Milioti / Christine Ebersole / Shea Whigham / Katarina Cas / P.J. Byrne වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය $100,000,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $18,510,000 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $100,526,761 (USA) වේ. විනාඩි 180 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 326MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 694MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 852MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 940MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.08GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.02GB BRRip torrent



විඩියොව මෙතනින් බලන්න The Wolf of Wall Street (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.