Tuesday, 25 March 2014

The Nut Job (2014) කජු රස්සාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි  මස 17  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම The Nut Job.මේහි අධ්‍යක්ෂනය Peter Lepeniotis අතින් සිදුවිය.රචනය  Lorne Cameron අතින් සිදුවිය.තිර රචනය  Lorne Cameron සහා Peter Lepeniotis අතින් සිදුවිය.කතාව Daniel Woo අතින් නිර්මානය විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Will Arnett / Brendan Fraser / Liam Neeson / Katherine Heigl / Stephen Lang / Maya Rudolph / Jeff Dunham / Gabriel Iglesias / Sarah Gadon / James Rankin / Scott Yaphe / Joe Pingue / Annick Obonsawin / Julie Lemieux / Robert Tinkler වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7ලැබි ඇත. චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය   $42,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදයම $25,700,000 (USA) වේ. දැනට ලබා ඇති මුලු ආදයම  $61,399,005 (USA)වේ. මේම චිත්‍රපටිය විනාඩි 85 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 677MB BDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.24GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.66GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.34GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Nut Job (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.