Saturday, 29 March 2014

The Monkey King (2014) "Xi you ji: Da nao tian gong" වදුරු රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චින චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. කෙසේ නමුත් මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම The Monkey King.මේහි අධ්‍යක්ෂනය Pou-Soi Cheang අතින් සිදුවිය. රචනය   Kam-Yuen Szeto සහාEdmond Wong  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Donnie Yen රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Yun-Fat Chow / Aaron Kwok / Yitian Hai / Peter Ho Joe Chen / Xia Zitong / Kelly Chen / Siu-Fai Cheung / Calvin Cheng Ka-Sing / Chung Him Law / Gigi Leung / Jing Li / Hua Liu / Irene Wang වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය   $100,000,000 වේ. විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.67GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.33GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.18GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න The Monkey King (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.