Thursday, 20 March 2014

Rummy (2013) රම්මී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rummy.මේහි අධ්‍යක්ෂනය  Balakrishnan අතින් සිදුවිය. රචනය  K. Balakrishnan සහා Mona Palanisamy අතින් නිර්මානය විය. කතාව  K. Balakrishnan අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Vijay Sethupathi සහා Prabhakar රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස  Gayathrie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aishwarya / Soori / Sentrayan / Joe Malloori වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය INR 40,000,000 වේ. මේම චිත්‍රපටිය විනාඩි 145 තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.76GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Rummy (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.