Monday, 31 March 2014

RoboCop (2014) අයුක්තියට එරේහිව රොබෝ මිනිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම RoboCop.මේහි අධ්‍යක්ෂනය José Padilha අතින් සිදුවිය. රචනය  Joshua Zetumer අතින් සිදුවිය.තිර රචනය  Joshua Zetumer / Edward Neumeier සහා Michael Miner අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Joel Kinnaman රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Abbie Cornish / Gary Oldman / Michael Keaton / Jackie Earle Haley / Michael K. Williams / Jennifer Ehle / Jay Baruchel / Marianne Jean-Baptiste / Samuel L. Jackson / Aimee Garcia / Douglas Urbanski / John Paul Ruttan / Patrick Garrow / K.C. Collins වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය   $100,000,000 වේ.ආරම්භක සතිය තුල $25,061,581 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $56,524,882 (USA) වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 549MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 937MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.85GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.24GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.57GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න RoboCop (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.