Wednesday, 19 March 2014

Ramayya Vastavayya (2013) රාමයියා වස්තවයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් දෙනා මග බලාගෙන හිටියා ඔන්න හොද ටොරන්ට් එක නිකුත් වුනා.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ramayya Vastavayya . මේහි අධ්‍යක්ෂනය   Harish Shankar අතින් සිදුවිය. රචනය Ramesh Reddy තිර රචනය   Ramesh Reddy සහා Satish Vegesna අතින් සිදුවිය.කතාව සහා දෙබස්  Harish Shankar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලු Junior N.T.R. රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස තෙළිගු සහා දමිළ සිනමාවේ සුරුපි නිළියන් වන Samantha Ruth Prabhu සහා  Shruti K. Haasan රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Vidyullekha Raman / Nagineedu / Hamsa Nandini P. Ravi Shankar / Mukesh Rishi / Rao Ramesh / Paruchuri Prasad / Hamsa Nandini / Kota Srinivasa Rao / Rohini Hattangadi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
 නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.විනාඩි 167 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BDRip torrent



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.