Friday, 14 March 2014

Lone Survivor (2014) බිහිසුණු මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Lone Survivor.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Peter Berg අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන  Mark Wahlberg / Taylor Kitsch / Emile Hirsch සහා Ben Foster රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Yousuf Azami / Ali Suliman / Eric Bana Alexander Ludwig / Rich Ting / Dan Bilzerian / Jerry Ferrara / Rick Vargas / Scott Elrod / Gregory Rockwood / Ryan Kay වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇත. චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $40,000,000වේ.ආරම්භක සතිය තුල ලැබු ආදයම  $84,857 (USA)වේ. දැනට ලබා ඇති මුලු ආදයම $124,127,331 (USA)වේ. මේම චිත්‍රපටිය විනාඩි 121 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.












විඩියොව මෙතනින් බලන්න Lone Survivor (2014) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.