Wednesday, 19 March 2014

I Am Soldier (2014) මම සොල්දාදුවෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වි තිබෙනවා.චිත්‍රපටියේ නම I Am Soldier.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Ronnie Thompson අතින් සිදුවිය.මේහි රංගනයෙන් Duncan Casey / Lee Charles / Noel Clarke Philip Desmeules Joe Egan / Mike Fury / David Goodman / Tom Hughes / Jean-Paul Jesstiece / Joutai Karrim / Marcus Byron Keating / Marcus Langford / Jordan Long / Allistair McNab / Josh Myers  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / යුධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇත. මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 565MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 716MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 965MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB BRRip torrent


විඩියොව මෙතනින් බලන්න I Am Soldier (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.