Thursday, 13 March 2014

Avengers Confidential: Black Widow & Punisher (2014) සුපිරි විරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු  මස 25  වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව තිබේන චිත්‍රපටියක්.නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Avengers Confidential: Black Widow & Punisher.මේහි අධ්‍යක්ෂනය Kenichi Shimizu අතින් සිදුවිය.චරිත නිර්මානය Ross Andru / Gerry Conway / Jack Kirby / Stan Lee / Larry Lieber / Don Rico / Johnny Romita අතින් සිදුවිය. කතාව Marjorie Liu අතින් නිර්මානය විය.තිර රචනය Mitsutaka Hirota අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Jennifer Carpenter / John Eric Bentley / Grant George / Kyle Hebert / Kari Wahlgren / Eric Bauza / JB Blanc / Fred Tatasciore / Matthew Mercer / Brian Bloom වැනි නලු නිළියන් රැසක්  දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන්  සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 83 කාලය තුල  අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 780MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.59GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.21GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Avengers Confidential: Black Widow & Punisher (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.