Saturday, 22 March 2014

300: Rise of an Empire (2014) බිහිසුනු යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 7වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම 300: Rise of an Empire.මේහි අධ්‍යක්ෂනය Noam Murro අතින් සිදුවිය. රචනය  Zack Snyder අතින් සිදුවිය. තිර රචනය   Zack Snyder සහා Kurt Johnstad අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන  Sullivan Stapleton රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Eva Green රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Lena Headey / Hans Matheson / Callan Mulvey / David Wenham Rodrigo Santoro / Jack O'Connell / Andrew Tiernan / Igal Naor / Andrew Pleavin / Ben Turner / Ashraf Barhom / Christopher Sciueref / Steven Cree වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $110,000,000 වේ.ආරම්භක සතිය තුල $45,038,460 (USA)ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $85,088,119 (USA)වේ. විනාඩි 102 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න 300: Rise of an Empire (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.