Thursday, 20 March 2014

13 Sins (2014) ඔහුට මේ සිදුවන්නේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම 13 Sins.මේහි අධ්‍යක්ෂනය Daniel Stamm අතින් සිදුවිය. රචනය  David Birke අතින් සිදු විය. තිර රචනය  David Birke සහා Daniel Stamm අතින් සිදුවිය.මේහි රංගනයෙන් Ron Perlman / Mark Webber / Pruitt Taylor Vince / Devon Graye / Christopher Berry / Rutina Wesley / Brittney Alger / Stephanie Honoré / Tom Bower / Judd Lormand / Deneen Tyler /  Donny Boaz / Ritchie Montgomery / Beau Brasseaux / John L. Armijo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර මේ සදහා දරා ඇති පිරි වැය $5,000,000වේ. මේම චිත්‍රපටිය විනාඩි 88 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 838MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න 13 Sins (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.