Saturday, 1 February 2014

Ride Along (2014) පැදයන්නේ දිගටම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ride Along .මේහි අධ්‍යක්ෂනය Tim Story අතින් සිදුවිය. රචනය Greg Coolidge අතින් සිදුවිය. තිර රචනය  Greg Coolidge / Jason Mantzoukas / Phil Hay සහා Matt Manfredi අතින් සිදුවිය. කතාව Greg Coolidge අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන Ice Cube සහා Kevin Hart රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස John Leguizamo / Bruce McGill / Tika Sumpter / Bryan Callen / Laurence Fishburne / Dragos Bucur / Gary Owen / Jacob Latimore / Jay Pharoah / Benjamin Flores Jr. / Eric Benson / Greg Rementer / Anna House  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 විකට සහා සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය  $25,000,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $48,626,380 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $80,662,750 (USA) වේ. විනාඩි 99 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 857MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Ride Along (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.