Wednesday, 12 February 2014

Oldboy (2013) ඔහුට මේ සිදුවන්නේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oldboy.මේහි අධ්‍යක්ෂනය Spike Lee අතින් සිදුවිය. රචනය  Garon Tsuchiya සහා Nobuaki Minegishi   අතින් සිදුවිය. තිර රචනය Mark Protosevich අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Josh Brolin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Elizabeth Olsen රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sharlto Copley / Samuel L. Jackson / Michael Imperioli Pom Klementieff / James Ransone / Max Casella / Linda Emond / Elvis Nolasco / Rami Malek / Lance Reddick / Hannah Ware / Richard Portnow / Hannah Simone වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්/ නට්‍යමය සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇත. මේ සදහා දරා ඇති පිරි වැය  $30,000,000 වේ. විනාඩි 104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 450MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 530MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 810MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 940MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.47GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.07GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Oldboy (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.