Monday, 17 February 2014

Bullet (2014) උණ්ඩය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු  මස 7  වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් ඉයේ දිනයේදි මේහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම Bullet.මේහි අධ්‍යක්ෂනය Nick Lyon අතින් සිදුවිය.රචනය  Nick Lyon / Ron Peer / Byron Lester සහා Matthew Joynes අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Danny Trejo රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Torsten Voges / Jonathan Banks / Kyle Villalovos Eve Mauro / Seri DeYoung / Eric St. John / Gerald Webb / Tinsel Korey / Eric Etebari / John Savage / Julia Dietze / Derek Anthony / Robert Blanche / Max Perlich වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය $3,000,000 වේ. විනාඩි 87 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent



විඩියොව මෙතනින් බලන්න Bullet (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







6 comments:

  1. Danny Trejo innawanm loweth suppaa

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete
  3. එල එල , සුපිරි සහෝ !! :D

    ReplyDelete
  4. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete
  5. Charith - Mama iyema Download kara. :D

    ReplyDelete
  6. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.