Friday, 10 January 2014

Endrendrum Punnagai (2013) සදාකාලික සිනාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Endrendrum Punnagai. මේහි අධ්‍යක්ෂනය I. Ahmed අතින් සිදුවිය.ප්‍රධාන නලු ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන  Jiiva  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Trisha Krishnan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vinay / Santhanam / Andrea Jeremiah / Nasser / Jagan / T.M. Karthik / Abhinay / Varsha Ashwathi / Lollusabha Manohar / Tanuja / Sriranjani / Sanjana Sarathy / Swaminathan . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. 
විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය විනාඩි 155 කාලය තුල විනොදය සුන්දර ආදරය කැටුව අපුරු කතා තේමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Endrendrum Punnagai (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.