Saturday, 7 December 2013

Satya 1 (1998) සත්‍යා 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1998 වසරේ ජුලි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ 2වන චිත්‍රපටියෙත් හොද ටොරන්ට් අද දිනයේ නිකුත් වෙලා තියෙනවා. එම චිත්‍රපටියත් ඔයාලාට තව මද වෙලාවකින් ලබා දෙන්න කටයුතු කරනවා.මේහි රංගනයෙන් J.D. Chakravarthi / Urmila Matondkar Paresh Rawal / Manoj Bajpayee / Saurabh Shukla / Govind Namdeo / Makrand Deshpande Shefali Shetty / Raju Mavani / Aditya Srivastava Neeraj Vora / Rajesh Joshi Saabir / Snehal Dabi / Jeeva  වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
 සටන් සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.