Friday, 27 December 2013

Rush (I) (2013) මේ ඔවුන්ගේ කතාවයි

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේය සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මානය වු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.  මේහි රංගනයෙන්  Chris Hemsworth / Daniel Brühl Olivia Wilde / Alexandra Maria Lara / Pierfrancesco Favino / David Calder / Natalie Dormer / Stephen Mangan / Christian McKay / Alistair Petrie / Julian Rhind-Tutt / Colin Stinton / Jamie de Courcey / Augusto Dallara / Ilario Calvo  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් / චරිත කතා සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 457MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 579MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 870MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.74GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.16GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.55GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Rush (I) (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.