Tuesday, 17 December 2013

Ninja (2009) නින්ජා 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2009 වසරේ ඔක්තෝබර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ 2වන කොටසෙත් හොද ටොරන්ට් අද දිනයේ නිකුත් වි ඇති අතර තවත් සුළු මොහොතකින් එයත් ඔයාලාට ලබා දෙනවා. මේහි රංගනයෙන්  Scott Adkins / Tsuyoshi Ihara Mika Hijii / Todd Jensen / Togo Igawa / Garrick Hagon / Miles Anderson / Valentin Ganev / Atanas Srebrev / Fumio Demura / Masaki Onishi / Nikolai Sotirov / Kenji Motomiya / Asen Asenov / Ivailo Dimitrov  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
 සටන් / අපරාධ සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ninja (2009)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.