Wednesday, 25 December 2013

Irandaam Ulagam (2013) ද්විත්ව ලෝකය

ආයුබෝවන් යාළුවනි..........ලැබුවා වු නත්තල ලොක වාසි ඔබ සැමට සාමය....සතුට...සෞභාග්‍ය....පිරුනු සුබම සුබ නත්තලක් වේවා...!!! ඔන්න ඔයාලාට මම නත්තල් තැග්ග අරගෙන ආවා.මේක  ඔයාලා හැමොටම අපුරුම අද්දැකිමක් ලැබිය හැකි අලුත්ම අලුත් චිත්‍රපටියක්.දමිළ සිනමාවේ මේවැනි අකාරයේ චිත්‍රපටියක් නිර්මානය වන ප්‍රථම වතාව මා සිතන අයුරින් මේයයි. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.  මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.  මේහි රංගනයෙන්  Aarya / Anushka Shetty Venkatesh Harinathan  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
මනංකල්පිත සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 445MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.39GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න  Irandaam Ulagam (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.