Saturday, 30 November 2013

Riddick (2013) රිඩික් 3

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.  මේහි  රංගනයෙන්  Vin Diesel / Jordi Mollà Matt Nable / Katee Sackhoff / Dave Bautista / Bokeem Woodbine / Raoul Trujillo / Conrad Pla / Danny Blanco Hall / Noah Danby / Neil Napier / Nolan Gerard Funk / Karl Urban / Andreas Apergis / Keri Hilson  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත.
ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 398MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 615MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 870MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 924MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.95GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.89GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Riddick (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.