Saturday, 30 November 2013

Pitch Black (2000) රිඩික් 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2000 වසරේ පෙබරවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  රංගනයෙන් Vin Diesel / Radha Mitchell Cole Hauser / Keith David / Lewis Fitz-Gerald / Claudia Black / Rhiana Griffith / John Moore / Simon Burke / Les Chantery / Sam Sari / Firass Dirani / Ric Anderson / Vic Wilson / Angela Moore වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.09GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Pitch Black (2000)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.