Sunday, 3 November 2013

Phata Poster Nikla Hero(2013) විරයෙක් පැමිනියා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.මේහි රංගනයෙන් Shahid Kapoor / Ileana Padmini Kolhapure / Darshan Jariwala / Tinnu Anand / Rana Jung Bahadur / Mithilesh Chaturvedi / Nargis Fakhri / Vijay Gupta / Zakir Hussain / Viju Khote / Sanjay Mishra / Shiva Natrajan වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 375MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 914MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.51GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Phata Poster Nikla Hero(2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.