Thursday, 28 November 2013

Enemies Closer (2013) සතුරන්ගේ අවසානය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිතව තිබුනු චිත්‍රපටියක්. නමුත් චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ වුවායි යන්න කිසිම සදහාන් විමක් මේ වන තුරු නොමැත.නමුත් ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. මේහි රංගනයෙන් Jean-Claude Van Damme / Orlando Jones Tom Everett Scott / Linzey Cocker / Kristopher Van Varenberg / Zahary Baharov / Atanas Srebrev / Vlado Mihailov / Jonas Talkington / Hristo Mitzkov / Matt Medrano / Dimo Alexiev / Christopher Robbie / Reginal Varice / Teodor Tzolov  වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති අතර ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 725MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.26GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.64GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.99GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.31GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Enemies Closer (2013)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.