Monday, 21 October 2013

Turbo (2013) ටබෝ

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජූලි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියා. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. ඇනිමේශන් චිත්‍රපටි ඉල්ලපු අයට තවත් හොද ඇනිමේශන් චිත්‍රපටියක් වේවි මේක.ඇනිමේශන් / විකට / විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත.
 ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම  චිත්‍රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි. ඔයාලා ඇනිමේශන් චිත්‍රපටි බලන්න කැමති නැතත් මේ චිත්‍රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 558MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 845MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 936MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.47GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.51GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Turbo (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















2 comments:

  1. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.