Thursday, 10 October 2013

Ocean's Twelve (2004) හොරුන්ගෙත් හොරු කම්බ හොරු 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත්  අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2004 වසරේ දෙසැම්බර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  රංගනයෙන්  Brad Pitt / Catherine Zeta-Jones George Clooney / Ed Kross / Julia Roberts / Don Tiffany / Anne Jacques / David Sontag / Larry Sontag / Andy Garcia / Casey Affleck / Dina Connolly / Scott Caan / Nelson Peltz / Mini Anden වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. අපරාධ  සහා ත්‍රස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Ocean's Twelve (2004)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.