ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජූනි මස 21වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේහි 1වන චිත්‍රපටිය මම ඔයාලාට ලබා දුන්නා මතක ඇතිනේ යාළුවනි. ඔන්න දෙවේනි කොටසේ HD ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා. ඇනිමේශන් චිත්‍රපටි ඉල්ලපු අයට තවත් හොද ඇනිමේශන් චිත්‍රපටියක් වේවි මේක.ඇනිමේශන් / විර වික්‍රම / විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි. ඔයාලා ඇනිමේශන් චිත්‍රපටි බලන්න කැමති නැතත් මේ චිත්‍රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 345MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 492MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 810MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.64GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.75GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.38GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.35GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.69GB Blu Ray torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න Monsters University (2013) Movie Official Trailerස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.