ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
Thursday, 17 October 2013
Grown Ups (2010) ජිවිතේම ජොලියෙන් 1
ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2010 වසරේ ජුනි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේහි රංගනයෙන් Adam Sandler / Kevin James / Chris Rock / David Spade / Rob Schneider / Salma Hayek / Maria Bello / Maya Rudolph / Joyce Van Patten / Ebony Jo-Ann / Di Quon / Steve Buscemi / Colin Quinn / Tim Meadows / Madison Riley වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






















No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.