Saturday, 19 October 2013

Dhadkan (2000) හද ගැස්ම

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2000 වසරේ අගෝස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  රංගනයෙන් Akshay Kumar / Shilpa Shetty Sunil Shetty / Mahima Chaudhry / Sharmila Tagore / Sushma Seth / Parmeet Sethi / Manjeet Kullar / Neeraj Vora / Nilofar / Kiran Kumar / Naseem Mukri / Anjana Mumtaz / Kader Khan / Anupam Kher වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
නට්‍යමය / ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.18GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.