Thursday, 12 September 2013

X2 (2003) සුපිරි විරයන් 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2003 වසරේ මැයි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  රංගනයෙන් Hugh Jackman / Patrick Stewart /  Ian McKellen / Famke Janssen / James Marsden / Halle Berry / Anna Paquin / Rebecca Romijn / Brian Cox / Alan Cumming / Bruce Davison / Aaron Stanford / Shawn Ashmore / Kelly Hu / Katie Stuart වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.56GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.34GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.14GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න X2 (2003)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.