Wednesday, 4 September 2013

A Single Shot (2013) එකම පහරයි

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර්  මස 20 වන දින  තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිත චිත්‍රපටියක්. නමුත්  එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. ඒ කුමන හෙතුවක් නිසාද යන්න නම් පැහැදිලි නැ යාළුවනෙ.  මේහි  රංගනයෙන්  Sam Rockwell William H. Macy Ted Levine / Kelly Reilly / Jason Isaacs / Joe Anderson Jeffrey Wright / Ophelia Lovibond / Melissa Leo / Amy Sloan / W. Earl Brown / Heather Lind / Christie Burke / Jenica Bergere  / Lana Giacose  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. අපරාධ / නට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 590MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.48GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.01GB WEB-DL torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න A Single Shot (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.