Saturday, 10 August 2013

The Iceman (2013) ඔහු කරන්නේ මොනවාද

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මැයි මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතය සදහා Michael Shannon රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Winona Ryder රංගනයෙන් දායක වේ. මිට අමතරව Chris Evans / Ray Liotta / David Schwimmer / Robert Davi / Danny A. Abeckaser / John Ventimiglia / Ryan O'Nan / McKaley Miller / James Franco / Megan Sherrill / Stephen Dorff / Hector Hank / Zoran Radanovich වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. අපරාධ / නට්‍යමය සහා ත්‍රාස ජනක යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 540MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.64GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.57GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.42GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.53GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Iceman (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.