Friday, 2 August 2013

The Big Wedding (2013) ලොකු මංගල්‍යය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල් මස 26 වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි රංගනයෙන් Robert De Niro / Katherine Heigl Diane Keaton / Amanda Seyfried / Topher Grace / Susan Sarandon / Robin Williams Ben Barnes / Christine Ebersole / David Rasche / Patricia Rae / Ana Ayora / Kyle Bornheimer / Megan Ketch / Christa Campbell වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 520MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 610MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.35GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Big Wedding (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.