Sunday, 11 August 2013

Oosaravelli (2011) ඔසාරවෙල්ලී

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2011 වසරේ ඔක්තෝබර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි රංගනයෙන් Junior N.T.R. / Tamannaah Bhatia / Prakash Raj / Vidyut Jamwal / Payal Ghosh / Shaam / Jaya Prakash Reddy / Rahman / Sayaji Shinde / Murli Sharma / Tanikella Bharani / Ajay / Mohan Duvvasi / Adhvik Mahajan / Aahuthi Prasad  වැනි සුපිරි නලු නිළියන් රැසක්  දායකත්වය ලබා දි ඇත. ආදර / විකට සහා සටන්  චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.14GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Oosaravelli (2011) tamil  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.