Saturday, 8 June 2013

The Hangover 2 (2011) යාළුවන්ගේ ජරමර 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2011 වසරේ මැයි මස 26වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේහි ප්‍රධාන චරිත ලෙස Bradley Cooper / Ed Helms / Zach Galifianakis රංගනයෙන් දායක වේ. මිට අමතරව Justin Bartha / Paul Giamatti / Jeffrey Tambor / Mason Lee / Ken Jeong / Mike Tyson / Jamie Chung / Sasha Barrese / Gillian Vigman / Aroon Seeboonruang / Nirut Sirichanya / Yasmin Lee වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය  මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.















බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Hangover 2 (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.