Friday, 7 June 2013

Gouravam (2013) ගෞරවය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල් මස 19වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Allu Sirish රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Yami Gautam රංගනයෙන් දායක වේ. මිට අමතරව Nasser / Prakash Raj වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.9ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................................











ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







ටොරන්ට් එක මේතනින් ගන්න Download 380MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Gouravam (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.