Thursday, 23 May 2013

The Buddha (2010) සිද්ධාර්ථ කුමරුගේ කතා පුවත 2

ආයුබෝවන් යාළුවනි............ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා....!!!  අද දිනය වෙනුවෙන් ලබා දෙන 2වන චිත්‍රපටිය තමා මේ. මේ පිළිබදව කලින් කි විස්තරයම තමා යාළුවනි කියන්න තියෙන්නේ ඒ නිසා ඒ ලිපියම මේ ලිපියට ඇතුල් කරනවා මම. අද දිනය ශ්‍රී ලංකිකයන් වන අපට ඉතාමත් වැදගත් දිනයක්.ඒ අප බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන ජාතියක් නිසාවෙනි. ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඉපදීම,බුදුවිම,පිරිනිවන් පෑම යන තෙමඟුල අද වැනි උතුම් දිනක යෙදි ඇත. බෞද්ධයන් ලෙස අප මේම උතුම් දිනය විවිධාකාරයෙන් සමරුනු ලැබේ. ඉතින් මේ උතුම් දිනයේදි මම හිතුවා අපට වඩාත්ම වැදගත් මේ කරනා සියල්ල සදහාන් වන චිත්‍රපටියක් ඔයාලාට ලබා දෙන්න. මේ චිත්‍රපටිය තුලින් සිද්ධාර්ථ කුමරුගේ කතා පුවත ඔයාලාට වාර්ථාමය අකාරයට නැරබිය හැකි වෙනවා. මේ චිත්‍රපටිය ඉතාමත් අපරුවට මේ සියලු සිදුවිම් ගොනු කොට නිර්මානය කර තිබේන චිත්‍රපටියක්. බෞද්ධයන් ලෙස බුදු පියාණන් වහන්සේගේ කතා පුවත අප සැම ශ්‍රී ලංකිකයෙකුම හොදින් දන්නා දෙයක්. ඒ නිසා චිත්‍රපටිය ගැන වැඩිය යමක් කියන්න මම බලාපොරොත්තු වේන්නේ නැ.2010 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල මේම චිත්‍රපටිය වර්ථාමය ගනයට අයත් චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 / 7.5 ලැබි ඇත.එහේමනම්  හැමොම චිත්‍රපටිය නරබන්න යාළුවනි. හැමොටම තෙරුවන් සරණයි..!!!








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVD Rip torrent


පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Buddha (2010) Movie Official Trailer


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.