Thursday, 9 May 2013

Last Passenger (2013) අවසන් මගියා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ තිරගතවිමට නියමිත චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයන් සදහා Dougray Scott / Lindsay Duncan / Iddo Goldberg / David Schofield / Kara Tointon / Joshua Kaynama වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / නට්‍යමය සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB
වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.