Friday, 24 May 2013

Bullet to the Head (2013) වෙඩි උන්ඩය හිස මතට


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු  Sylvester Stallone / Sung Kang රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස  Sarah Shahi රංගනයෙන් දායක වේ. මිට අමතරව Adewale Akinnuoye-Agbaje / Jason Momoa / Christian Slater / Jon Seda / Holt McCallany / Brian Van Holt Weronika Rosati / Dane Rhodes / Marcus Lyle Brown වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / අපරාධ සහා ත්‍රස ජනක ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................



 

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Bullet to the Head (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











2 comments:

  1. dl wenne brooooooooooo

    ReplyDelete
  2. වැඩ කරනවා යාළුවා අපහු බලන්න. ස්තුතියි....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.