ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
Saturday, 25 May 2013
Alvin and the Chipmunks: The Squeakquel (2009) අපුරු ගායකයො 2
ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2009 වසරේ දෙසැම්බර් මස 23වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි රංගනයෙන් Zachary Levi / David Cross / Jason Lee / Wendie Malick / Anjelah Johnson-Reyes / Kathryn Joosten / Kevin G. Schmidt / Chris Warren Jr. / Bridgit Mendler වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ඇනිමේශන් / විකට සහා පවුලේ යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.