Sunday, 26 May 2013

100% Love (2011) 100% ආදරය කරන්න

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2011 වසරේ මැයි මස 6වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන නලු ලෙස Naga Chaitanya Akkineni රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Tamanna Bhatia රංගනයෙන් දායක වේ. මිට අමතරව Tara Alisha / K.R. Vijaya / Vijayakumar / Naresh Dharmavarapu Subramanyam Chitram Seenu / M.S. Narayana / Anand / Satyam Rajesh / I.S. Giridhar / Maryam Zakaria / Meghna Naidu වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. නට්‍යමය / විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 990MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න 100% Love (2011)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.