Monday, 8 April 2013

Viper (1996-1999) වයිෆර් (1996-1999)

ආයුබෝවන් යාළුවනි........ඔන්න හුග කාලේකට පස්සේ ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මේ ටිවි කතා මාලාව ලංකිය පෙක්ශකයින්ට රැපවාහිනිය හරහා නැරබිමටත් අවස්ථාව ලැබි තිබේනවා. ඉතින් මම හිතුවා එයාලාට මේ ටිවි කතා මාලාව ලබා දෙන්න. ඔක්කොම එකම තැනින් අඩවියේ පලමු වර්ෂ පුර්ණය වෙනුවෙන් තමා මේකත් ඔයාලාට දෙන්නේ. ඉයේ දිනයේදි ඔක්කොම එකම තැනින් අඩවියේ පලමු වර්ෂ පුර්ණයට සුබ පැතුම් එක්කල ඔයාලා හැමොටම ගොඩාක් ස්තුතියි. හොදයි අද මම ලබා දෙන ටිවි කතා මාලාව විකාශය විම ආරම්භ වුනේ 1996 වසරේ එහි අවසානය සිදු වුනේ 1999. සිරියස් 4කින් සමන්විත මේම කතා මාලාවේ සම්පුර්ණ කොටස් ගනන 78. මේහි ප්‍රධාන චරිතයට James McCaffrey රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Heather Medway රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ කතා මාලාවට ලැබි තිබේනවා. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලබාගෙන ඇති මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු ටිවි කතා මාලාවක්. ඉතින් මම හිතනවා ඔයාලාට මේ ටිවි කතා මාලාව හොද රසාස්වාදයක් ගෙන දෙවි කියලා. එහේමනම් හැමොම මේක බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 45GB torrent


ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමෙන් පසු විවෘත වන පිටුවේ ඇති GET THIS TORRENT යන ස්ථානය කිලික් කරන්න. එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමේ සොෆ්ට්වේයා එක පහත අකාරයට විවෘත වේ.




එම අවස්ථාවේදි ටොරන්ට් සොෆ්ට්වෙයා එක සමගින් තවත් කුඩා මේනුවක් ඔබට ලැබේනවා. එම මේනුවේ මේම කතා මාලාවේ සියලු කොටස් දැකගැනිමට ඔබට අවස්ථාව ඔබට ලැබේනවා. එහිදි ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය ඉතා හොද තත්වයේ ඇත්නම් පමනක් Download Now යන ස්ථානය කිලික් කරන්න. එවිට සියලු කොටස් එකවර ඩවුන්ලොඩ් විම ආරම්බ වේ. නමුත් ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වේගය අඩුනම් මේම කොටස් සියල්ල එක වර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි සිට පහත අයුරින්





















අංක 1න් පෙන්වා ඇති ස්ථානයේ ඇති කොටුව මත කිලික් කරන්න එවිට එහි ඇති හරි ලකුණ ඉවත් වි සිලෙක්ට් වි ඇති සියලු කොටස්  නිදහස් වේ. අනතුරුව පහත අයුරින්





















අංක 2න් පෙන්වා ඇති ස්ථානයේ කොටුව මත කිලික් කරන්න. එවිට එම කොටුවට පමනක් හරි ලකුණ වැටේනු ඇත. අනතුරුව අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එවිට ඔබට පලමු කොටස හැර අන් සියලු කොටස් 500MB ප්‍රමාණයන්ගෙන් ඩවුන්ලොඩ් කර ගත හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

3 comments:

  1. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න බෑ.....පුලුවන්නම් ඒක හදල දෙන්න ප්ලීස්

    ReplyDelete
  2. මොකක්ද වෙන්නෙ යාළුවේ. ටොරන්ට් එකද ගන්න බැරි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද

    ReplyDelete
  3. server not found kiyala enawa...mama lankawe neme inne...eka nisada danne na...pls puluwannam wena torrent ekak denawada...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.