Thursday, 4 April 2013

Namaste London (2007) ලන්ඩනයට ආයුබෝවන්

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2007 වසරේ මාර්තු 23වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා සුපිරි ඉන්දිය නලු Akshay Kumar රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ. මිට අමතරව Rishi Kapoor / Clive Standen / Upen Patel / Javed Sheikh / Tiffany Mulheron වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට / නට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 හිමි වි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා මම හිතනවා. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..............................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 695MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.2GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Namaste London (2007) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.