Friday, 5 April 2013

Murder 3 (2013) මිනීමැරැම 3

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අද දිනයේදි තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය බලන්න ඔයාලා ගොඩාක් ආසාවෙන් ඉදියා කියලා මම දන්නවා. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් කලා. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි 15වන දින තිර ගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Randeep Hooda රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස Aditi Rao Hydari / Sara Loren / Mona Lizza රංගනයෙන් දායක වේ. ඉට අමතරව තවත් නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මෙ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා මම හිතනවා. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම.ජය ශ්‍රී.............................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 365MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 858MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 955MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Murder 3 (2013)   Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.