Wednesday, 24 April 2013

Chennaiyil Oru Naal (2013) චෙන්නායේ එක දවසක්

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් අලුත්ම අලුත්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 9වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත ලෙස Sarath Kumar / Cheran / Prakash Raj / Prasanna / Radhika Sarathkumar / Parvathi Menon / Iniya / Mallika / Sachin / Mithun  / Udhayakumar / Vijayakumar / V. Jayaprakash / වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB  වර්ගිකිරිම් වලට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන  දෙවි කියලා මම හිතනවා. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Chennaiyil Oru Naal (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.