Saturday, 23 March 2013

Space Soldiers (2013) ( scavengers 2013 ) අභ්‍යවකාශයේ යුධභටයන්

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අද දිනයේදි තවත් අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. 2013 වසරේ තිරගතවිම් ආරම්භ කල මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිත සදහා John Lee Ames / Roark Critchlow / Brett Curtze / Sean Patrick Flanery / Jennifer Jalene / Louise Linton / Jeremy London / J.J. Nolan  රංගනයෙන් දායක වන අතර. තවත් නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
space Soldiers (2013)  Movie Official Trailer



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.