Monday, 18 March 2013

Main Krishna Hoon (2013) මම ක්‍රිෂ්ණා වුනේමි

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි 25වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  ප්‍රධාන නිළිය ලෙස  Juhi Chawla  රංගනයෙන් දායක වේ. මිට අමතරව ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ඇනිමේශන් /පවුලේ සහා සංගිතමය චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලාබාගෙන ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.......................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 680MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Main Krishna Hoon (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.