Thursday, 21 March 2013

Kadal (2013) මුහුද

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි 1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. ඉන්දිය සිනමාවේ දැවන්ත සිනමා නිර්මාන කරුවකු වන Mani Ratnam ගේ සිනමා නිර්මානයක් වන මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Gautham Karthik රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Thulasi Nair රංගනයෙන් දායක වේ. උප ප්‍රධාන චරිතයක් ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන  Arjun රංගනයෙන් දායක වේ. මිට අමතරව Arvind Swamy / Ponvannan / Lakshmi Manchu / Singampuli / Kalairani වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් /ආදර සහා නට්‍යමය ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම. ජය ශ්‍රී.......................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Kadal (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.