Tuesday, 26 March 2013

Chakradhaar (2012) නොසැලෙන මිනිසේක්

ආයුබෝවන් යාළුවනි............ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුනි මස 15වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Abishek Anand රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Vidya Malvade රංගනයෙන් දායක වේ. මිට අමතරව Zakir Hussain / Darshan Jariwala / Akhilendra Mishra / Pramod Moutho / Govind Namdev / Kamlesh Sawant වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් චිත්‍රපටි ගනයට අයත් වන මේම චිත්‍රපටිය  ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති චිත්‍රපටියක්. ඔයාලා හැමොටම මේ චිත්‍රපටිය උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා මම හිතනවා යාළුවනි. එහේනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..........................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Chakradhaar (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.